ආසයිනේ නොමිලේ ඇමතුම් ගන්න. නොමිලේ දෙනවා නම් ඉතින්... මෙන්න ඒනම් අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන් ක්‍රම කිහිපයක්. මේව ඉතින් අන්ලිමිටඩ් කෝල්ස් නෙමේ හරිද?
මම දැන් වෙබ් අඩවි ටිකක් කියන්නම්. ඔයාල ඉතින් මගේ බ්ලොග් අඩවිය ඕපන් කරල තියන ටැබ් එකේම ඕපන් කරන්නැතුව වෙන ටැබ් එකක දාන්න. හරි ඒ නම් පටන්ගමු.
Then let's start...
Then let's start...
Evaphone
www.evaphone.com මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. දවසකට ඕනෙම් රටකට 2 කොල් ගන්න පුලුවන්. වැරදිලා වටහ ගන්න එපා. දවසට කෝල් 2යි. ඒ වගේම එක එක රටවලට එක එක ප්‍රමාණයේ ෆ්‍රී මිනිට් තියනවා. ගිහිල්ලම බලන්නකෝ. කෝල් ගන්න කොට මයික්‍රපෝන් එක ඔන් කරල අලෝ කරන්න.
කෝල් ගන්න කලින් රෙජිස්ටර් වෙන්න වෙනවා. රෙජිස්ටර් වෙන එක ලේසි.. ඕනෙනම් අයිපී එහෙම මාරු කරල අකවුන්ට් කිහිපයක් එහෙම හදගෙන වැඩියෙන් කතා කරන්න. ඒක ඔයගොල්ලන්ගේ දස්කම....
කෝල් ගන්න කලින් රෙජිස්ටර් වෙන්න වෙනවා. රෙජිස්ටර් වෙන එක ලේසි.. ඕනෙනම් අයිපී එහෙම මාරු කරල අකවුන්ට් කිහිපයක් එහෙම හදගෙන වැඩියෙන් කතා කරන්න. ඒක ඔයගොල්ලන්ගේ දස්කම....
Volium
Vopium.comමේකෙ මුලින්ම අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕනෙම රටකට විනාඩි 5ක් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන්.එක අකවුන්ට් එකක් රෙජිස්ටර් වීමෙන් ලෙබෙන්නේ විනාඩි 5ක් පමණි. ඕනෙනම් ඊමෙල් 5ක් විතර හදල මාට්ටු නොවෙන්න විනාඩි 25ක් කතාකරන්න. ඒක ඔයාලගේ දස්කම්.

Jajah
http://www.jajah.com/call/trial/මේකත් උඩ එක වගේම තමා. රෙජිස්ටර්වෙලා විනාඩි 5ක් නොමිලේ ඇමතුම් ගන්න.

තව ගොඩක් පොඩි පොඩි ක්‍රම තියනවා නොමිලේ ඇමතුම් ගන්න. දැනට මේ ටික ට්‍රයි එකක් දෙන්නකෝ. අපේ බ්ලොග් එක තාම අලුත් නිසා පොඩි සපොර්ට් එකක් දෙන්න. පුලුවන් කට්ටියට කියන්න.
0 comments:
Post a Comment