Friday, July 19, 2013

System ninja 2.4.3

Leave a Comment
Windows XP, Windows Vista හා Windows 7 සදහා ඇති වේගවත්, ප්‍රබල හා ඉතා ප්‍රයෝජනවත් system optimization විසදුමක් ලෙසින් “System Ninja” මෘදුකාංගය හදුන්වන්නට පුළුවන්. ඔබේ මෙහෙයුම් පද්දතියේ ඇති ගැටළු නිරාකරණය කර junk files වැනි අනවශ්‍ය files ආදිය ඉවත්කර, මෙහෙයුම්පද්දතියේ කාර්යක්ෂමතාවය ඉහල නැංවීම සදහායි මෙම අපූරු මෘදුකාංගය නිර්මාණය කර තිබෙන්නේ. ඒ වගේම මෙම System Ninja මෘදුකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ ඔබට ලබාගත හැකියි.

තව කියවන්න






System Ninja freeware System Ninja 2.4.3
System Ninja මෘදුකාංගයේ ඇති විශේෂාංග හා මෙම නව සංස්කරණයත් සමග හදුන්වා දී ඇති නව අංගයන් මොනවාද යන්න System Ninja හී නිළ වෙබ් අඩවියෙන් ඔබට ලබාගන්න පුළුවන්.
Download: System Ninja 2.4.3 | Portable (2MB)

source-Trickslanka

0 comments:

Post a Comment